Join Us

තාක්ෂණික දැනුම ලබාගන්න

ඔබ දන්නා දේ හුවමාරු කර ගන්න

AUTOGUIDE.LK ගැන

ABOUT AUTOGUIDE.LK
ශ්‍රී ලාංකීය වෙළඳපොලේ පවතින මෝටර් රථ පිලිබඳ තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව AUTOGUIDE.LK වෙතින් ඔබට ලබා දී ඇත. 

ලාංකීය වෙළඳපොල තුල ආනයන තත්වය මත වාහන වර්ග දෙකක් හඳුනා ගත හැකි අතර එම වර්ග දෙක වන්නේ, 

  1.  නිල නියෝජියා මගින් ආනයනය කරන ලද මෝටර් රථ – (Official Dealer Import Vehicles)
  2.  සාමාන්‍ය වෙළදුන් විසින් ආනයන කරන ලද මෝටර් රථ – (Non Official Dealer Import Vehicles -Gray Market Vehicles)

මෙම වර්ග දෙක අතරින් නිල නියෝජිතයා මගින් ආනයනය කරන ලද මෝටර් රථ සඳහා වන සම්මත තාක්ෂණික තොරතුරු එම මෝටර් රථ නිෂ්පාදකයා විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති අතර එම තොරතුරු ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා සතු වන අතර අවශ්‍ය විටදී ගැනුම්කරුවන් වෙත ලබා දේ. 

සාමාන්‍ය වෙළඳුන් විසින් ආනයනය කරන මෝටර් රථ සඳහා වන සම්මත සහ නිවැරදි තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ ගැටළුවක් සෑම විටම පවතින අතර ඒම හේතුව නිසාම මෝටර් රථ මිලදී ගත් හිමිකරුවන් සහ සේවා සැපයුම් කරුවන් මෝටර් රථ නඩත්තු (Maintenance) කටයුතු වලදී මෙන්ම අලුත්වැඩියා (Repair) කටයුතු වලදී විවිධ අපහසුතාවයන්ට පත් වේ. 

ඉහත ගැටළු වලට පිළිතුරු ඔබට AUTOGUIDE.LK  වෙතින් ලබා ගත හැක. මෙම වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු අදාළ මෝටර් රථ වර්ගය සහ මාදිලියට අදාලව නිෂ්පාදකයාගේ සම්මත හෝ එසේ ලබා ගත නොහැකි වීමේ පදනම මත අපගේ තාක්ෂණික එකමුතුව මගින් තහවුරු කරන ලද තොරතුරු වේ. 


AUTOGUIDE.LK gives you the opportunity to get technical information for vehicles available in the Sri Lankan market.

There are two types of vehicles that can be identified in the Sri Lankan market as follows.

  1. Vehicles imported by official dealer
  2. Vehicles imported by Non official dealer (Gray Market Vehicles)

The standard technical information for vehicles imported by the official dealer, is provided by the relevant vehicle manufacturer to Sri Lanka and the information is owned by the official dealer in Sri Lanka and provided to the buyer when required.

There is always the problem of obtaining standard and accurate technical information for vehicles imported by non official traders, which is why vehicle owners and service providers face various difficulties in vehicle maintenance as well as repair work.

You can find the answers to the above questions at AUTOGUIDE.LK. The information contained on this website is gathered from publicly available resources  of official manufacture or our technical community due to non availability of manufacture information..


ලබා ගත හැකි තොරතුරු

INFORMATION YOU CAN GET

01 –

Basic Vehicle Information – මූලික තාක්ෂණික තොරතුරු

(Basic Membership)


  • Engine Details – එන්ජින් තාක්‍ෂණික තොරතුරු
  • Gear Box Details – ගියර් පද්ධති තාක්‍ෂණික තොරතුරු
  • Warning Indicator Details – දර්ශක පහන් තොරතුරු
  • Basic Model Specific Details – මාදිලියට විශේෂිත මූලික තොරතුරු

මෙම තොරතුරු Basic Membership තුල අන්තර්ගත වන අතර ඒ සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත. අදාළ රථවාහන වර්ගය සහ මාදිලිය තෝරා ගැනීමෙන් පසු එම තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.

Basic Membership ය තුල අන්තර්ගත වන තොරතුරු පිලිබඳ වැඩි විස්සතර සහ එහි ක්‍රියාකාරීත්වය වීඩියෝ පටය සහ තිර දර්ශන (Screen Shot) නැරබීමෙන් ලබාගන්න


02 – 

Periodic Maintenance Information – කාලීන නඩත්තු තොරතුරු 

(Starter Membership)


  • Recommended Fluids – නිර්දේශිත ස්නේහක
  • Changing Interval – මාරු කිරීමේ කාල රාමු
  • Service Intervals – සේවා කාල රාමු
  • Substitute Lubricants – ආදේශක ස්නේහක
  • Specific PMS Details – විශේෂිත සේවා තොරතුරු

මෙම තොරතුරු Starter Membership තුල අන්තර්ගත වන අතර ඒ සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ. ලියාපදිංචි වීමේ මිල ගණන් මෙතැනින් ලබා ගත හැකිය.

Starter Membership ය තුල අන්තර්ගත වන තොරතුරු පිලිබඳ වැඩි විස්සතර සහ එහි ක්‍රියාකාරීත්වය වීඩියෝ පටය සහ තිර දර්ශන (Screen Shot) නැරබීමෙන් ලබාගන්න


03 – 

Diagnosis & Repair Information – දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියා තොරතුරු

(Premium Membership)


  • Component Location – උපාංග සවිව ඇති ස්ථාන
  • Repair Procedure – අලුත්වැඩියා ක්‍රියා පිළිවෙල
  • Reported Special Fault – වාර්තාවූ විශේෂ දෝෂ
  • Wiring Diagram – විදුලි පරිපථ
  • Specific System Details – විශේෂිත පද්ධති තොරතුරු

මෙම තොරතුරු Premium Membership ය තුල අන්තර්ගත වන අතර ඒ සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ. ලියාපදිංචි වීමේ මිල ගණන් මෙතැනින් ලබා ගත හැකිය.

Premium Membership ය තුල අන්තර්ගත වන තොරතුරු පිලිබඳ වැඩි විස්සතර සහ එහි ක්‍රියාකාරීත්වය වීඩියෝ පටය සහ තිර දර්ශන (Screen Shot) නැරබීමෙන් ලබාගන්න

මිල තොරතුරු

Prices
Membership Plan

Basic

For Whom – කා සඳහාද?
  1. Students / Technicians
  2. Vehicle Owners
  3. Work shop Management

Free

Annually / එක් අවුරුදු

අන්තර්ගත පහසුකම්

Engine Details – එන්ජින් තාක්‍ෂණික තොරතුරු

Gear Box Details – ගියර් පද්ධති තාක්‍ෂණික තොරතුරු

Warning Indicator Details – දර්ශක පහන් තොරතුරු

Basic Model Specific Details – මාදිලියට විශේෂිත මූලික තොරතුරු

Starter

For Whom – කා සඳහාද?
  1. Technicians
  2. Vehicle Owners
  3. Work shop Management

Contact Us

Annually / එක් අවුරුදු

අන්තර්ගත පහසුකම්

With Basic Package

Recommended Fluids – නිර්දේශිත ස්නේහක

Changing Interval – මාරු කිරීමේ කාල රාමු

Service Intervals – සේවා කාල රාමු

Substitute Lubricants – ආදේශක ස්නේහක

Specific PMS Details – විශේෂිත සේවා තොරතුරු

Premium

For Whom – කා සඳහාද?
  1. Technicians
  2. Supervisors
  3. Workshop Management

Contact Us

Annually / එක් අවුරුදු

අන්තර්ගත පහසුකම්

With Basic / Starter Packages


Component Location – උපාංග සවිව ඇති ස්ථාන

Repair Procedure – අලුත්වැඩියා ක්‍රියා පිළිවෙල

Reported Special Fault – වාර්තාවූ විශේෂ දෝෂ

Wiring Diagram – විදුලි පරිපථ

Specific System Details – විශේෂිත පද්ධති තොරතුරු

Resolved Fault report – යෙදු පිළියම් වාර්තා