Join Us as a Tech Member

තාක්ෂණික ශිල්පියෙකු සම්පත් දායකයෙකු ලෙස සාමාජිකත්වය ලබාගැනීම

තාක්ෂණික ශිල්පියෙක් වන ඔබට සම්පත් දායකයෙකු ලෙස අප සමග ලියාපදිංචි විය හැක. මෝටර් රථ වල වාර්තාවන දෝෂ සහ ඒ සඳහා යොදන ලද පිළියම්, නඩත්තු තොරතුරු සහ තාක්ෂණික ලිපි සැකසීම සිදුකල හැකිය. එය අපගේ සාමාජිකයන් හට ඉක්මන් දෝෂ විනිශ්චයත් සහ වඩා සාර්ථක අලුත්වැඩියාවක් සමග සේවා ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට හැකිවනු ඇත. මෙම සේවාව වෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ සහ වැඩි විස්තර සඳහා මෙම පෝරමයෙන් අප වෙතින් විමසීමක් කරන්න. තොරතුරු පරිශීලනය සදහා “Starter, Premium”සාමාජිකත්වය ලබාගෙන ඇති අයෙකුට වුවද සම්පත් දායකයෙකු ලෙස ලියාපදිංචි විය හැකි අතර සමාජිකත්ව දෙක වෙන වෙනම ක්‍රියාත්මක වේ.

මෙම සේවාවට සම්භන්ද විය හැක්කේ පිළිගත් මෝටර් රථ පාඨමාලාවක් හදාරා අදාල සුදුසුකම් සපුරන තාක්ෂණික සේවාවට සම්භන්ද අයවලුන්ට පමණක් වේ.

සම්පත් දායකත්වය ලබාදිය හැකි ආකාර

තාක්ෂණික ලිපි සැකසීම

තාක්ෂණික දෝෂ වාර්තා කිරීම්

පහත දැක්වෙන අයදුම් පත්‍රය පිරවීමෙන් පසුව ඔබට ලැබෙන විද්‍යුත් ලිපින පණිවිඩයේ උපදෙස් අනුව කටයුතු කරන්න. ලියාපදිංචි වීමේ පියවර පහත පරිදි වේ.

Application – අයදුම් පත්‍රය

Tech Member
Application Instruction – අයදුම් පත්‍ර උපදෙස්
  • Username = This name will appear on web page after you logged in. (your first name is most suitable) – ඔබේ කෙටි නම
  • Email = Your e-mail address. you will receive payment and other instructions. – ඊ මේල් ලිපිනය
  • Password = Choose your password. minimum 8 characters. – මුර පදය
  • Repeat Password = Re type your password.
  • First Name = Your first name. – ඔබේ පළමු නම
  • Last Name = Your last name. – ඔබේ අවසන් නම