Registration – Premium Membership

උපදෙස් සහ කොන්දේසි – Instructions & Conditions

(ලියාපදිංචි වීමට ප්‍රථම උපදෙස් සහ කොන්දේසි හොදින් කියවන්න – Read Instruction carefully before you register)
  1. Premium සාමාජිකත්වය මගින් ලබාගත හැක්කේ ලාංකීය වෙළඳපොල තුල පවතින මෝටර් වාහන සම්භන්ද තාක්ෂණික තොරතුරු පමණි.
  2. අනෙකුත් රටවල් සඳහා නිෂ්පාදිත හෝ අනෙකුත් රටවල් තුල අලෙවි කරනු ලබන රථවාහන පිලිබඳ තාක්ෂණික තොරතුරු AUTOGUIDE.LK මගින් ලබාගත නොහැක.
  3. AUTOGUIDE.LK මගින් සෑම රථවාහන වර්ගයක් සහ මාදිලියක් පිලිබඳ තාක්ෂණික තොරතුරු ලබාගත නොහැකි අතර නිරවද්‍යතාවය තහවුරු කරන ලඳ තොරතුරු පමණක් අන්තර්ගත වේ.
  4. මෙම වෙබ් අඩවියේ අන්තර්ගත සියළුම තොරතුරු ලබා ගනු ලබන්නේ ශ්‍රී ලාංකීය මෝටර් රථ වෙළඳපොල තුල සිටින මෝටර් රථ තාක්ෂණික සේවා සැපයුම් කරුවන්, අලෙවි නියෝජිතයන් සහ තාක්ෂණික ශිල්පීන් මගින් වේ.
  5. මෙහි අන්තර්ගත ඕනෑම තොරතුරක් ඕනෑම මොහොතක පෙර දැනුම දීමකින් තොරව යාවත්කාලීන හෝ වෙනස් විය හැකි අතර වෙබ් අඩවියට පැමිණ තම තොරතුරු යාවත්කාලීන කර ගැනීම සියළු සාමාජිකයන්ගේ වගකීමක් වේ.
  6. මෙම වෙබ් අඩවියේ (AUTOGUIDE.LK) අන්තර්ගත සියළුම තොරතුරු ඔබට සපයනු ලබන්නේ මූලික දැනුමක් පමණි. මෙහි අන්තර්ගත තොරතුරු ඔබේ මෝටර් වහනය සඳහා ගැලපෙන හෝ නොගැලපෙන බව ඔබේ තාක්ෂණික ශිල්පීයා සමග තහවුරු කර ගැනීම කල යුතු අතර AUTOGUIDE.LK තොරතුරු භාවිතා කර සිදුකරන දෝෂ පරීක්ෂාවක් හෝ අලුත්වැඩියාවකදී ඔබේ මෝටර් වාහනයට සිදුවන අලාභයක් හෝ පාඩුවක් පිලිබඳ අප වග කියනු නොලැබේ.
  7. කරුණාකර සම්පූර්ණ නියමයන් සහ කොන්දේසි මෙතැනින් කියවන්න.
  1. Premium membership ONLY provides technical information related vehicles available in Sri Lanka.
  2. AUTOGUIDE.LK Not provide any vehicle Technical Information sold in other countries.
  3. Some vehicle BRAND or MODEL Information may NOT available due to accuracy confirmation issue.
  4. All content of this webpage is published by extracting the information from Technical Teams, Technical Hub members and Industry Technical Experts of Sri Lanka.
  5. Any information may update or modify without prior notification and member should visit AUTOGUIDE.LK regularly and keep their information up to date.
  6. All content of this website (AUTOGUIDE.LK) provides a basic knowledge only. All members must confirm suitability of all information with their professional technical person before apply to the vehicle and using AUTOGUIDE.LK technical information, we will NOT accept ANY responsibility for loss or damage to your vehicle during diagnosis or repair process.
  7. Please read our complete Terms of use and Product Terms of Use.
පහත දැක්වෙන අයදුම් පත්‍රය පිරවීමෙන් පසුව ඔබට ලැබෙන විද්‍යුත් ලිපින පණිවිඩයේ උපදෙස් අනුව කටයුතු කරන්න. ලියාපදිංචි වීමේ පියවර පහත පරිදි වේ.

Application –

Premium
Application Instruction – අයදුම් පත්‍ර උපදෙස්
  • Username = This name will appear on web page after you logged in. (your first name is most suitable) – ඔබේ කෙටි නම
  • Email = Your e-mail address. you will receive payment and other instructions. – ඊ මේල් ලිපිනය
  • Password = Choose your password. minimum 8 characters. – මුර පදය
  • Repeat Password = Re type your password.
  • First Name = Your first name. – ඔබේ පළමු නම
  • Last Name = Your last name. – ඔබේ අවසන් නම