All-in-one Automotive Technical Hub

ශ්‍රී ලාංකීය වෙළඳපොලේ රථවාහන තාක්ෂණික තොරතුරු

ඔබට අවශ්‍ය මෝටර් රථ තාක්ෂණික තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක. සියළුම තොරතුරු නිෂ්පාදකයාගේ සම්මත හෝ අපගේ තාක්‍ෂණික එකමුතුව මගින් ලබාගත් තහවුරු කරන ලද තොරතුරු වේ.

Vehicle Selection

Select Vehicle Brand

Kindly note that this web site NOT contain with ANY Vehicle brand related Repair Materials / Service Manuals or Publications. all information gathered from technical hub members (SL) only

How its Works ..

ලබා ගත හැකි තොරතුරු සඳහා වීඩියෝ පටය නරබන්න
Now fully support with your mobile
ජංගම දුරකථනය මගින් පහසුවෙන් පිවිසිය හැක

Registration

Registration Guide

BASIC TECHNICAL DETAILS – මූලික තාක්ෂණික තොරතුරු

ඔබට අවශ්‍ය මූලික මෝටර් රථ තාක්ෂණික තොරතුරු සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත. අදාළ රථවාහන වර්ගය සහ මාදිලිය තෝරා ගැනීමෙන් පසු එම තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.

MAINTENANCE INFORMATION, REPAIR & DIAGNOSIS INFORMATION – නඩත්තු සේවා තොරතුරු, දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියාව

ඔබට අවශ්‍ය නඩත්තු කිරීම්, සේවා තොරතුරු සහ දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියාව යන තොරතුරු සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ. නඩත්තු කිරීම් / සේවා තොරතුරු සඳහා “Starter” සාමාජිකත්වයද, දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියා තොරතුරු සඳහා “Premium”සාමාජිකත්වයද ලබා ගත යුතුය. ලියාපදිංචි වීමේ වැඩි විස්තර සඳහා මෙතැනින් යොමු වන්න.

Memberships – සාමාජිකත්වය

Memberships Plan

Basic

For Whom – කා සඳහාද?
  1. Students / Technicians
  2. Vehicle Owners
  3. Work shop Management

Free

Annually / එක් අවුරුදු

අන්තර්ගත පහසුකම්

Engine Details – එන්ජින් තාක්‍ෂණික තොරතුරු

Gear Box Details – ගියර් පද්ධති තාක්‍ෂණික තොරතුරු

Warning Indicator Details – දර්ශක පහන් තොරතුරු

Basic Model Specific Details – මාදිලියට විශේෂිත මූලික තොරතුරු

Starter

For Whom – කා සඳහාද?
  1. Technicians
  2. Vehicle Owners
  3. Work shop Management

10000/=

Annually / එක් අවුරුදු

අන්තර්ගත පහසුකම්

With Basic Package

Recommended Fluids – නිර්දේශිත ස්නේහක

Changing Interval – මාරු කිරීමේ කාල රාමු

Service Intervals – සේවා කාල රාමු

Substitute Lubricants – ආදේශක ස්නේහක

Specific PMS Details – විශේෂිත සේවා තොරතුරු

Premium

For Whom – කා සඳහාද?
  1. Technicians
  2. Supervisors
  3. Workshop Management

Contact Us

Annually / එක් අවුරුදු

අන්තර්ගත පහසුකම්

With Basic / Starter Packages


Repair Procedure – අලුත්වැඩියා ක්‍රියා පිළිවෙල

Component Location – උපාංග සවිව ඇති ස්ථාන

Reported Special Fault – වාර්තාවූ විශේෂ දෝෂ

Wiring Diagram – විදුලි පරිපථ

Specific System Details – විශේෂිත පද්ධති තොරතුරු

Resolved Fault report – යෙදු පිළියම් වාර්තා