AUTOGUIDE.LK ගැන

ABOUT AUTOGUIDE.LK

Vision

To be the premier Service Provider with leadership to uplift the quality of Automotive Service Industry, through standardization and quality improvement.

Mission

AUTOGUIDE.LK provide Automobile Technical Information for industry and guiding automotive industry for continues development. To undertake, promote and facilitate Standardization, Quality Assurance and related activities in Automobile sector of the Automobile Industry in Sri Lanka in order to

✓ Increase productivity and maximize the utilization of resources.

✓ Facilitate to automotive service industry.

✓ Enhance technical competitiveness of industry technical staff.

✓ Enhance accurate diagnosis and repair quality.

මෝටර් රථ සේවා කර්මාන්තයේ තාක්ෂණික පසුබිම

Industry background of Automobile service industry
ශ්‍රී ලාංකීය වෙළඳපොලේ පවතින මෝටර් රථ පිලිබඳ තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව AUTOGUIDE.LK වෙතින් ඔබට ලබා දී ඇත. 

ලාංකීය වෙළඳපොල තුල ආනයන තත්වය මත වාහන වර්ග දෙකක් හඳුනා ගත හැකි අතර එම වර්ග දෙක වන්නේ, 

  1.  නිල නියෝජියා මගින් ආනයනය කරන ලද මෝටර් රථ – (Official Dealer Import Vehicles)
  2.  සාමාන්‍ය වෙළදුන් විසින් ආනයන කරන ලද මෝටර් රථ – (Non Official Dealer Import Vehicles -Gray Market Vehicles)

මෙම වර්ග දෙක අතරින් නිල නියෝජිතයා මගින් ආනයනය කරන ලද මෝටර් රථ සඳහා වන සම්මත තාක්ෂණික තොරතුරු එම මෝටර් රථ නිෂ්පාදකයා විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති අතර එම තොරතුරු ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා සතු වන අතර අවශ්‍ය විටදී ගැනුම්කරුවන් වෙත ලබා දේ. 

සාමාන්‍ය වෙළඳුන් විසින් ආනයනය කරන මෝටර් රථ සඳහා වන සම්මත සහ නිවැරදි තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ ගැටළුවක් සෑම විටම පවතින අතර ඒම හේතුව නිසාම මෝටර් රථ මිලදී ගත් හිමිකරුවන් සහ සේවා සැපයුම් කරුවන් මෝටර් රථ නඩත්තු (Maintenance) කටයුතු වලදී මෙන්ම අලුත්වැඩියා (Repair) කටයුතු වලදී විවිධ අපහසුතාවයන්ට පත් වේ. 

ඉහත ගැටළු වලට පිළිතුරු ඔබට AUTOGUIDE.LK  වෙතින් ලබා ගත හැක. මෙම වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු අදාළ මෝටර් රථ වර්ගය සහ මාදිලියට අදාලව නිෂ්පාදකයාගේ සම්මත හෝ එසේ ලබා ගත නොහැකි වීමේ පදනම මත අපගේ තාක්ෂණික එකමුතුව මගින් තහවුරු කරන ලද තොරතුරු වේ. 


AUTOGUIDE.LK gives you the opportunity to get technical information for vehicles available in the Sri Lankan market.

There are two types of vehicles that can be identified in the Sri Lankan market as follows.

  1. Vehicles imported by official dealer
  2. Vehicles imported by Non official dealer (Gray Market Vehicles)

The standard technical information for vehicles imported by the official dealer, is provided by the relevant vehicle manufacturer to Sri Lanka and the information is owned by the official dealer in Sri Lanka and provided to the buyer when required.

There is always the problem of obtaining standard and accurate technical information for vehicles imported by non official traders, which is why vehicle owners and service providers face various difficulties in vehicle maintenance as well as repair work.

You can find the answers to the above questions at AUTOGUIDE.LK. The information contained on this website is gathered from publicly available resources  of official manufacture or our technical community due to non availability of manufacture information..


අප අමතන්න

CONTACT us

Contact us for more information…

වැඩි දුර තොරතුරු සඳහා කරුණාකර පහත දැක්වෙන පෝරමය පුරවා අප වෙත එවන්න. නැතහොත් දක්වා ඇති විද්‍යුත් ලිපිනයයන් ඔස්සේ අපව සම්භන්ද විය හැක.

ඔබ අදාළ වන කාණ්ඩය තෝරන්න.
අදාල කාරණය තෝරා දෙන්න

E mail us

  • info.aglk@autoguide.lk
  • msg.aglk@autoguide.lk