Updated 21/8/2023

ස්කෑනර් (Scanner) යන්ත්‍ර වල දෝෂ කේත පැහැදිලි කිරීම.

සාමාන්‍ය ස්කෑනර් යන්ත්‍ර යොදාගෙන කරනු ලබන දෝෂ පරික්ෂා කිරීමකදී දෝෂයක් නිසා දැක්වෙන දෝෂ කේත කිසිදු පැහැදිලි කිරීමක් නොමැතිව අංකය පමණක් දැක්වෙන අවස්ථා ඇත. එවැනි අවස්ථා වලදී අංකයෙන් කියවෙන දෝෂය කුමක්ද යන්න සොයා ගැනීමට දත්ත පද්ධතියක් සකසා ඇත. එමගින් දෝෂ අංක 3000 වැඩි ගණනක පැහැදිලි කිරීම ඔබට ලබා ගත හැකිය. ඒ සඳහා ප්‍රධාන පිටුවේ දැක්වෙන කොටස මගින් යොමු වන්න. https://service.autoguide.lk/trouble-code-check/