CAMRY (2008-2012) – No Startingby GayanOctober 10, 2021October 10, 2021Broken Ignition Coil Make - මෝටර් රථ වර්ගය : TOYOTA Main Symptom - ප්රධාන දෝෂ ලක්ෂණය : එන්ජිම පණගැන්වෙන්නේ නැත Other Symptom - අමතර දෝෂ ලක්ෂණ: එන්ජිම පණගැන්වෙන්නේ නැත | එන්ජිම ලැසි දිවුම් වේගයේ රැදෙන්නේ නැත | එන්ජිම පණගැන්වී නැවත නවතී | එන්ජිම 2500 වඩා රේස් වෙන්නේ නැත | රථය මද දුරක් ධාවනය කිරීමෙන් පසුව එන්ජිම නවතී Other Symptom - වෙනත් දෝෂ : No Starting Trouble Code - දෝෂ කේත : P0300 - Ignition coil C0200 - Ignition Coil Replace or Repair Items -අලුතෙන් යෙදු හෝ අලුත්වැඩියා කල කොටස් : Ignition Coil