TEMPLATE 2 Model – Basic Specification
Instructions – උපදෙස්
මාදිලිය ලාංකීය වෙළඳපොලට පැමිණි අනුපිලිවෙලට දක්වා ඇත. ඉහලින්ම ඇත්තේ නවතම මාදිලිය වේ. The model is listed in order of arrival in the Sri Lankan market. At the top is the latest model.
Special Notes – විශේෂ තොරතුරු
- 2002 – 121 රථ ලියාපදිංචිය HO අකුරු වලින් ආරම්භකර ඇත.
- එන්ජින් ධාරිතාවය 1300 cc සහ 1500 cc දැක ගැනීමට හැකිය.
- 1500 cc රථ ස්වයංක්‍රීය ගියර් පද්ධති රථ වේ.
- 2014 වසර සිට පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් මෝටර් රථ දෙවර්ගයම වෙළඳපොල තුල දැකගැනීමට හැකිය.
- 2016 සිට පෙට්‍රල් එන්ජින් සහිත රථ ඉතා සුළුවශයෙන් දැකගැනීමට දැකගත හැකිය.
- Registration start from numbers from 2002 121 models
- Available 1300 cc and 1500 cc engines
- 1500 cc comes with hybrid engines
- From 2014 model year Hybrid and Petrol both available in Sri Lanka Market
- From 2016 very few Petrol engine models