AMT දෝෂය – ALTO (K10) – Petrol (2010-2013) MARUTI SUZUKIby GayanFebruary 24, 2022February 24, 2022AMT යුනිට් එකෙන් ගියර් පෙට්ටියට යන ශාෆ්ට් එක කැඩී තිබිණ. Make - මෝටර් රථ වර්ගය : SUZUKI Main Symptom - ප්රධාන දෝෂ ලක්ෂණය : රථය ඉදිර්පසට ධාවනය නොවේ Other Symptom - අමතර දෝෂ ලක්ෂණ: රථය ඉදිර්පසට ධාවනය නොවේ | රථය පිටුපසට ධාවනය නොවේ Other Symptom - වෙනත් දෝෂ : නැත Trouble Code - දෝෂ කේත : - Replace or Repair Items -අලුතෙන් යෙදු හෝ අලුත්වැඩියා කල කොටස් : ශාෆ්ට් එක අලුතෙන් දැමීමට නැත. ලියවන පට්ටලයකට දමා අලුත් වැඩියා කල යුතුය.