Suzuki මෝටර් රථවල ඉන්ධන වෑලවය අලුතෙන් යෙදීම.

මෙම අලුත්පවැඩියාව මගින් පෙට්‍රල් ගෙජයේ නිවැරදි නොවන කියවීම් නිවැරදි කරගත හැක. 

දැක්වෙන සුසුකි මාදිලි වලට මෙම අලුත්වැඩියා ව අදාල වේ.

  • Suzuki FZ 
  • Suzuki Premium (Brand New) 
  • Spacia
  • Stingray 

සුසුකි නිල නියෝජිතයා වන Associated Motorways (AMW) ආයතනය සියලුම ඉහත දැක්වෙන මාදිලි සඳහා (බ්‍රෑන්ඩ් නිවු හෝ රීකන්ඩිශන්) නොමිලේ මෙම අලුත්වැඩියාව සිදුකර දෙනු ලබයි. 

මෙම අලුත්වැඩියාව පිළිබඳව වැඩි තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.